💻 Need a custom POS or any custom software? We build it for you.💻 Custom software?📞 077 726 8284✉️ dkwebart@gmail.comWhatsApp us
Home › SwiftPOS සිංහලෙන්

ශ්‍රී ලංකාවේ කඩ සඳහා POS System එක — SwiftPOS

බිල්පත්, stock, VAT වාර්තා සහ පහසු ගෙවීම් (hire purchase) — එකම system එකකින්. Free plan එකක් තියෙනවා.

Start free — no card needed Try live demo Book a demo

SwiftPOS කියන්නේ ශ්‍රී ලංකාවේ කඩ සඳහාම හදපු cloud POS පද්ධතියක්. බිල් දාන්න, stock බලාගන්න, VAT/SSCL වාර්තා ගන්න සහ පහසු ගෙවීම් (hire purchase / easy payment) ගිණුම් කළමනාකරණය කරන්න එකම system එකක් — laptop, tablet හෝ phone එකෙන්.

SwiftPOS එකෙන් කරන්න පුළුවන් දේවල්

වේගවත් බිල්පත්

Barcode scan කරලා තත්පර කිහිපයකින් බිල් දාන්න. Thermal receipt, A4 invoice සහ WhatsApp එකෙන් බිල යවන්න.

Stock කළමනාකරණය

හැම විකුණුමකින්ම stock එක auto update වෙනවා. අඩු වෙන බඩු ගැන alert එකක් එනවා. Supplier GRN සහ purchase orders.

පහසු ගෙවීම් / කුලී සින්නක්කර

Agreement, මාසික වාරික schedule එක, ඇපකරුවන් දෙදෙනා, NIC photo, warranty සහ WhatsApp මතක් කිරීම් — සියල්ල auto.

VAT & SSCL වාර්තා

Product එකට VAT/SSCL on කරලා, IRD එකට file කරන්න ඕන වාර්තා ලේසියෙන් ගන්න.

ලාභ සහ වාර්තා

අද විකුණුම්, ලාභය, හොඳින්ම යන බඩු, මාසික trend — phone එකෙන්ම බලන්න.

ශාඛා කිහිපයක්

කඩ කිහිපයක් තියෙනවා නම් එකම තැනකින් සියලු ශාඛා පාලනය කරන්න.

මිල ගණන්

Plan එකමාසිකවකාටද
Freeරු. 0 (හැමදාම free)පොඩි කඩ — බඩු 200 දක්වා
Basicරු. 2,900වැඩෙන කඩ — බඩු 1,000 දක්වා
Standardරු. 5,900පහසු ගෙවීම් ක්‍රමයට විකුණන කඩ (electronics, phone, furniture)
Professionalරු. 9,900ශාඛා කිහිපයක් තියෙන ව්‍යාපාර

අලුත් හැම account එකකටම දින 14ක් Standard plan එක free. වාර්ෂිකව ගෙවුවොත් මාස 2ක් free. Bank transfer, card හෝ PayPal වලින් ගෙවන්න පුළුවන්.

පටන් ගන්නේ කොහොමද?

  1. swiftpos.lk/register එකේ free account එකක් හදන්න (තත්පර 60).
  2. ඔබේ බඩු ලැයිස්තුව Excel එකෙන් upload කරන්න — නැත්නම් WhatsApp එකට එවන්න, අපි නොමිලේ දාලා දෙනවා.
  3. POS එක open කරලා පළමු බිල දාන්න.

Account එකක් හදන්න කලින් බලන්න ඕන නම් — Live demo එක open කරන්න (sign up නැතුව).

අපිව සම්බන්ධ කරගන්න

SwiftPOS සිංහල brochure එක

සියලු විශේෂාංග, මිල ගණන් සහ සම්බන්ධ කරගන්නා ආකාරය — PDF එකක් ලෙස download කරගෙන යාළුවන්ටත් share කරන්න.

📄 Brochure එක download කරන්න (PDF) සිංහල POS මාර්ගෝපදේශය

Frequently asked questions

SwiftPOS free ද?

ඔව්. Free plan එකෙන් බඩු 200ක් සහ users 2ක් දක්වා හැමදාම free. අලුත් account වලට දින 14ක් සියලු features free.

මට computer එකක් ඕනද?

නැහැ. Laptop, tablet හෝ phone එකක browser එකෙන් වැඩ කරන්න පුළුවන්. කිසිම දෙයක් install කරන්න ඕන නැහැ.

පහසු ගෙවීම් (hire purchase) ගිණුම් කළමනාකරණය කරන්න පුළුවන්ද?

ඔව්. Standard plan එකේ සිට agreement, වාරික schedule, ඇපකරුවන්, warranty සහ WhatsApp මතක් කිරීම් සියල්ල තියෙනවා.

Setup කරන්න උදව් ලැබෙනවද?

ඔව්. ඔබේ බඩු ලැයිස්තුව WhatsApp 077 726 8284 එකට එවන්න — අපි නොමිලේ setup කරලා දෙනවා.

CUSTOM SOFTWARE DEVELOPMENT

Need a custom POS or any other software?

SwiftPOS is built by DKwebArt. We design and develop any kind of software and custom application for your business — tailored to how you work. Want more information about SwiftPOS, or a system built just for you? Contact us today.

  • ✅ Custom POS & billing systems
  • ✅ Hire purchase / loan management
  • ✅ Inventory, ERP & warehouse systems
  • ✅ Booking & e-commerce websites
  • ✅ Mobile & web applications
  • ✅ Integrations (payments, SMS, WhatsApp, APIs)
Talk to us directly
📞 077 726 8284✉️ dkwebart@gmail.com
WhatsApp usCustom software →Send a message

Free consultation · Sri Lanka & international clients · Reply within a few hours